26th September 2019 10:23:34 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ‘නායකත්වය’ සහ ‘ධනාත්මක ප්රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක නේවාසික පුහුණු...
24th September 2019 17:55:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දහවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය...
22nd September 2019 09:37:51 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දින දෙකක සංචාරයේදී, මීට වසර 27 කට පෙර යාපනය කයිට්ස් දුපතේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුග...
21st September 2019 12:30:36 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනයේ සිදුකළ සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනයේ නල්ලෙයි තිරුඥාණසම්පන්තර් ආදීනම් හිදී නල්ලෙයි අදීනම් ප්‍රධානී ශ්‍රී ලා ශ්‍රී සෝමසුන්දාර ඥාණසම්පන්ද පරමචරියා ස්වාමිගල් හමුවිය.
21st September 2019 11:32:09 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනය නගරයේ පිහිටි ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජන්දුරේ සිරිවිමල හිමිපාණන් බැහැදුටුවේය.
21st September 2019 10:48:28 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව යාපනයේ සිදුකළ පළමු නිල සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (20) දින යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී...
19th September 2019 17:05:22 පැය
විශ්‍රාමික නාවික හමුදාධිපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ සහ විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීප් මාර්ෂල්...
18th September 2019 16:21:14 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින යුද්ධ පිටියේදි තුවාල ලබා තවමත් සුවය ලබමින් සිටින ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු...
18th September 2019 07:47:32 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් අඟහරුවාදා (17) දින සවස අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ...
17th September 2019 20:14:03 පැය
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර නොබෝ දිනකින් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල්....