11th December 2020 13:00:58 පැය
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යන ක්ෂේත්රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යන ආයතනයක් වන සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා...
11th December 2020 09:00:58 පැය
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් නිකැළැල් සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතයුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධනපසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
09th December 2020 17:07:21 පැය
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින වසංගත තත්ත්වයෙන් මවුබිම ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, යුද ගුවන් හා නාවික හමුදාවන්හී සහයෝගය ඇතිව දින 21 ක් පුරාවට පැවති ‘පිරිත් සජ්ඣායනා’ පිංකම (09) දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීමෙන් අනතුරුව නිමාවට පත්විය.
09th December 2020 11:16:29 පැය
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගය පාලනය කිරීම පිළීබඳ ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය...
09th December 2020 08:16:29 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවෙහි නියුතු කෙඩෙට් නිලධාරින් සඳහා යුද්ධ හමුදා ධාවන පැදි හා සැහැල්ලු වාහන බලපත් ලබාගැනීමේ පාඨමාලාවක් යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පසුගිය දා පැවැත්වූ අතර, එම පාඨමාලාව සාර්ථකව...
07th December 2020 08:50:56 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (06) දින ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කරන ලද සුභසාධන ව්‍යාපෘතීන් රැසක ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ අතර, එම ව්‍යාපෘතීන් අතර, යුද්ධයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීම, නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරීම හා රණවිරු සුභසාධනය අරමුණු කොටගෙන පැවති ලොතරැයි ජයග්රහණයන් සඳහා ත්‍යාග ප්රදානය ආදි අවස්ථාවන් විය.
07th December 2020 08:47:19 පැය
සුළි සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව මුදවාගැනීම, මාර්ග පිරිසිදු කිරීම, අළුත්වැඩියා කටයුතු සහ අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් බෙදාදීම වැනි ව්‍යාපෘතීන් කිහිපයක් දෙසැම්බර් මස 3 සිට 7 දින දක්වා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති...
07th December 2020 07:00:19 පැය
මොණරාගල, අම්පාර, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හී වෙසෙන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ගැමුණු හේවා බලකා කඳවුර තුළ කෘතීම අත් පා අළුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ...
06th December 2020 21:24:06 පැය
පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය සහ සුළි සුළං සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මන්නාරම පෙරියමඩු වැව පිටාර ගැලීමත් සමඟ ඇති වූ ගංවතුරට හසු වූ ගවයින් 413 දෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා බේරගැනීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හී සේවයේ නියුතු භටපිරිස්...
06th December 2020 18:00:06 පැය
‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාළගුණික තත්ත්වය නිසා හානි සිදු වූ සින්නවලයන්කඩ්ඩු වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට වවුනියා ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පසුගිය දින දෙක තුළ ගම්වාසීන්ට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහය වූහ.