27th January 2021 08:39:44 පැය
121 වන බලසේනාව යටතේ පාලන වන 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ජනවාරි මස 26 වන දින සියඹලාණ්ඩු රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට සමත් විය. තවද, එම භටපිරිස් විසින් රුපියල්...
27th January 2021 07:39:44 පැය
නැගෙනහිර පළාතේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක...
26th January 2021 11:49:02 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ඉකුත්...
25th January 2021 22:35:08 පැය
ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් (Senior Colonel Wan Dong) සහ නියෝජ්‍ය ආරක්ෂක අණදෙන නිලධාරී කර්නල් චැං ක්වාන්ජින් (Colonel Chang Qianjin) සදුදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
24th January 2021 19:04:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනිකයින් බදවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුන තුළ (ජනවාරි-මාර්තු) ගම් මට්ටමින් දිවයින පුරා සිටින තරුණ තරුණියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
21st January 2021 21:03:10 පැය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරල් ධූරයට පත්වූ (විශ්‍රාමික) මේජර් ජෙනරල් නන්දන සේනාධීර අද (21) දින උදෑසන යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
21st January 2021 11:30:04 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්...
21st January 2021 10:10:04 පැය
කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා භටයින් සිදුකරනු ලබන අසමසම කාර්යභාරය අගය කරමින්, (IME Korea) සහ (SD Biosensors) යන සමාගම් ඔවුන්ගේ මෙරට පාර්ශවකරුවන් හරහා අද (18) දින දහවල් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණ මුහුණු ආවරණ තොගයක් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කළේය.
19th January 2021 22:05:24 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ විශේෂ සාකච්ඡාවක් අද (19) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
17th January 2021 20:21:24 පැය
කොවිඩ්-19 වෛරසය තවදුරටත් දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ ගවේෂණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (17) දින වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.