11th October 2023 16:16:18 පැය
වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ...
10th October 2023 13:58:13 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය, සහයෝගීතාවය සහ සාමූහිකත්වය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ මූලිකත්වයෙන්...
10th October 2023 13:55:35 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ. එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති...
10th October 2023 08:01:21 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ නිර්දේශය...
10th October 2023 00:17:18 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින්...
07th October 2023 22:33:25 පැය
අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට යුද්ධ හමුදාව විසින්...
07th October 2023 12:16:07 පැය
06th October 2023 23:28:09 පැය
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය (Ms Miyon LEE) සිකුරාදා (06) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය.
06th October 2023 23:06:59 පැය
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ...
06th October 2023 17:07:20 පැය
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි දී බ්‍රහස්පතින්දා (05) දින පැවැත්විණි.