Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2023 00:17:18 Hours

“ආදර්ශමත් ලෙස ප්‍රමිති සකස් කරමින් නාස්තිය අවම කරමු” - යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සංවත්සර දින පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාව සම්පත් කළමනාකරණයේදී ජාතියට ආදර්ශවත් වන අයුරින් නිසි ප්‍රමිතීන් සකස් කර නාස්තිය අවම කළ යුතු බව පෙන්වා දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ යුද්ධ හමුදා දින පණිවිඩය පහතින් දැක්වේ.