01st July 2019 14:58:55 පැය
“දේශපාලන, ආර්ථික හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ගැටුම් නිරාකරණය කිරීමට යුද්ධ හමුදාවට මැදිහත්වීමට සිදුවන අවස්ථාවන්හි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෘත්තීය සුදුසුකම්ලත් සංවිධානයක් ලෙස අනාගතයේ දී කොමිෂන් නොලත් නිලධාරීන්ගේ....
30th June 2019 18:06:03 පැය
ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයධාරාවන් ආවරණය කළ විශ්‍රාමික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රසන්ත පෙරේරා විසින් සිංහල භාෂාවෙන් රචිත ‘පළමු ලෝක යුද්ධය 1914 – 1919’ නම් ග්‍රන්ථයේ මංගල පිටපත සිකුරාදා (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති....
28th June 2019 12:38:03 පැය
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහාත් ආරක්ෂක අමාත්‍යංශය....
27th June 2019 20:53:14 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලය විසින් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර ඇත.
27th June 2019 19:53:14 පැය
ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’....
27th June 2019 13:10:11 පැය
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූනි මස 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි. එහිදී, ලෝකයේ රටවල්...
25th June 2019 15:10:31 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව..
25th June 2019 12:10:31 පැය
අන්තර් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා දිවයිනට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය සෙනසුරාදා (20) දින දියතලාව යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ (ARTRAC) සංචාරයක නිරතවෙමින් යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයක නිරත විය.
24th June 2019 20:47:19 පැය
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් (24) දින රාගම ‘රණවිරු සෙවන’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි, සුවතා නිකේතනයේ කෘතීම අත් පා නිෂ්පාදන කටයුතු පිලිබඳව ද එතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය. මෙහිදි, විවිධ ප්‍රමාණයේ කෘතිම අත් පා නිෂ්පාදනය කිරීම සඳහා මිනුම්වලට ගැලපෙන පරිදි අමුද්‍රව්‍ය...
23rd June 2019 20:41:37 පැය
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිර යෑමේ පෙළපාලිය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (22) දින පැවැත්වු අතර එම විසිර යෑමේ පෙළපාලිය සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්...