11th September 2019 09:20:44 පැය
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී භාරගැනීමේන් අනතුරුව, අඟහරුවාදා (08) දින මධ්‍යහනේ කොළඹ 8 පිහිටි අගරදගුරු නිවසේදී කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමන් හමුවී ආශිර්වාද ලබාගත්හ.
11th September 2019 08:11:34 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියැන්වෙල් (Senior Colonel Xu Jianwel) අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
11th September 2019 07:53:55 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් ඉරිදා (08) දින වැලිකන්දේ සිට මින්නේරිය දක්වා යන ගමනේදී, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් ඇමතීය.
08th September 2019 07:42:33 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ සෙබළුන් දෙදෙනෙකු කඩිනමින් මැදිහත්වී සෙනසුරාදා (07) දින...
07th September 2019 17:13:03 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පැවැති විධිමත් උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න හමුවිය.
05th September 2019 20:23:15 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් කෝටේශ්වර රාඕ (Captain Ashok Koteswara Rao) බ්‍රහස්පතින්දා (5) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා....
05th September 2019 11:18:58 පැය
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර තෙවන දිනය වන බ්‍රහස්පතින්දා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
04th September 2019 12:03:27 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (3) දින උදෑසන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දී ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හමුවිය. මෙම සුහද හමුවේදී, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන නව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුභපැතුම් ඒක් කළ අතර යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී ඉටු කිරීම...
03rd September 2019 15:50:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු රටවල් 10 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
02nd September 2019 15:29:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව ‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉකුත් ඉරිදා (01) දින සාලියපුර ගජබා රෙජමේන්තු මූලස්ථාන ධාවන පථයේ දී ආරම්භ කරන ලදී.