19th July 2020 11:26:52 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ යාපනය සංචාරය අතරතුර ඉකුත් සෙනසුරාදා (18) දින යාපනය බලප්‍රදේශයේ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සමග සුහද හමුවක් පැවැත්වීය. මෙම අවස්ථාව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කර තිබිණි.
14th July 2020 17:41:48 පැය
දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවකයින්ට ආශිර්වාද එක් කිරීමේ...
14th July 2020 13:50:07 පැය
අද (15) දින මධ්‍යහන 1200 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 532 දෙනෙකු ලෙස වාර්තා වේ...
13th July 2020 21:21:35 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
12th July 2020 08:11:46 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (12) දින සන්ධ්‍යාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ;
11th July 2020 19:40:10 පැය
වෛරසය ආසාදනය වී සුවය ලැබූ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන් සිය නිවෙස් කරා ආපසු යන බැවින් වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති...
10th July 2020 19:09:15 පැය
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
09th July 2020 21:31:40 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ:
04th July 2020 16:13:13 පැය
23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ භටපිරිස්, 4 වන ගැමුණු හේවා බලඇණිය, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන ගජබා රෙජිමේන්තුව සමඟ එක්ව වසාදමා තිබූ වැල්ලවාඩිය සිංහල මහ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මඩකලපුව, කල්කුඩා පිහිටි සිරි සීලාලංකාර ප්‍රාථමික පිරිවෙණ ලෙස ඉකුත් අඟහරුවාදා (01) දින නැවත විවෘත කරන ලදී.
04th July 2020 15:13:13 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව සහ සැපයුම් හා ප්‍රවාහන...