24th November 2020 21:31:47 පැය
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (24) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති තවත් එක් සාකච්ඡාවකට කාර්යසාධක බලකා සාමාජිකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ.
23rd November 2020 06:47:13 පැය
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන්ගේ ආදහන පූජෝත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමන්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්, මධ්‍යම...
22nd November 2020 21:35:31 පැය
යුද්ධ හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කරන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ ඇවිදින මංතීරූව ආසන්නයේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින...
19th November 2020 20:21:30 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයින්, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරන ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන්...
19th November 2020 19:06:59 පැය
පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ අභිනවයෙන් ඉදිකළ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව (Non-Commissioned Officers’ Club කෝප්රල්වරුන්ගේ භෝජනාගාරය) සහ සෙසුනිල භෝජනාගාරය (Other Ranks’ Mess සාමාන්‍ය සෙබලුන්ගේ භෝජනාගාරය) යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ...
19th November 2020 10:04:28 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක් පසුගියදා විවෘත කෙරිනි.
18th November 2020 20:36:42 පැය
'කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ තවත් විශේෂ සාකච්ඡාවක් එහි ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
17th November 2020 11:58:08 පැය
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ...
17th November 2020 10:58:08 පැය
සෞඛ්‍ය සේවකයින් සහ සාමාන්‍ය ජනතාව අතර, පුළුල් සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා වූ සජීවී අධ්‍යාපනික වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
17th November 2020 08:00:08 පැය
දිවයින පුරා වනාන්තර ආවරණය වැඩි කිරීම සහ පරිසරය අලංකාර කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (13) දින නැගෙනහිර පළාත ආවරණය වන පරිදි ඉතා දූර්ලභ ගනයේ පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.