2021-12-14 20:00:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 සහ 592 වන බලසේනා යටතේ ස්ථානගත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව සිය බලප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සුභසිද්ධිය...
2021-12-14 19:55:27
අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව පසුගියදා සිදුකල ‘14 වැනි ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතියේ දී ලබාදුන් උපදෙස් මත ගාල්ල දිස්ත්‍රික්කයේ, ගලගොඩ ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය වටා අඩි 624 ක් දිග පැති...
2021-12-14 19:45:27
කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිෂාන් ගුණසේකර මහතා සහ වෛද්‍ය දිනූෂන් වන්නිආරච්චි මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේ...
2021-12-14 19:30:27
‘හරිත කෘෂිකාර්මික ක්‍රමවේදය’ යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් එම විෂය පිළිබඳ විශේෂඥයකු විසින් ඉකුත් සඳුදා (13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම දේශනය ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
2021-12-14 19:00:27
දිගුදුර විහිදුම් පාඨමාලා අංක - 21 සාර්ථකව හැදැරුවන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් මස 02 දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි...
2021-12-13 17:47:39
පලාලි ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අංග සම්පූර්ණ පුහුණු අංශය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ නව භෝජනාගාරය ඉකුත් සිකුරාදා (10) දින පැවති උත්සවයකදී විවෘත කර භටපිරිස්වල ප්‍රයෝජනය සඳහා පවරාදෙන ලදී.
2021-12-13 17:00:57
යුද්ධ හමුදා මුලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ අද (13) දින උදෑසන පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-12-13 16:40:28
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 22 හා ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 22 හදාරන ශිෂ්‍ය නිලධාරින් 98 දෙනෙකු සහ...
2021-12-13 16:35:28
ශ්‍රී ලංකා සංඥා පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ වත්මන් අණදෙන නිලධාරීන් සහ ඉදිරියේදී පත්වන අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 9 සහ 10 දෙදින පුරා දියතලාව Mercury house ශාලාවේදි පැවැත්විණි.
2021-12-13 16:20:28
ගැමුණු හේවා බලකායේ 21 වන රෙජිමේන්තු අධිපති ලෙස පාබල අධ්යක්ෂ ජෙනරල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සමූහ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි 2021 දෙසැම්බර් මස 07 දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා...