2022-01-11 05:30:44
රාජගිරිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ තරුණ සංවිධානයේ ඉල්ලීමකට අනුව, 144 වන බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා...
2022-01-11 05:00:44
මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 2 යටතේ පුරා මාස තුනකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 308 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා පැවැත්විණි.
2022-01-10 14:10:53
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 72 වන සංවත්සරයට සමගාමීව එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල පාසල්...
2022-01-09 12:30:35
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් සිකුරාදා (07) දින ඓතිහාසික නාගදීප විහාරය වැඳ පුදාගෙන නාගදීප විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්තිතිස්ස හිමියන්...
2022-01-08 15:00:22
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඇති සූදානම පිළිබද සාකච්ඡාවක් කෘෂිකර්ම හා ගොවිජන නිලධාරීන්...
2022-01-08 13:00:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නව වසරේ උදාව සහ නත්තල් දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (31) දින මුලතිව්...
2022-01-08 12:15:35
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ ක්‍රියාත්මක ‘හරිතාගාර’ වගා ව්‍යාපෘතිය යටතේ පොල් පැළ 300ක්, කොස් පැල 300ක්, කුඹුක් පැළ 350ක් සහ මිරිස් පැල 200ක් සිටුවීම ඉකුත් සඳුදා (3) දින ආරම්භ කරන ලදී.
2022-01-08 10:15:56
පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ ඇති 661 වන බලසේනාවේ භටපිරිස් හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය ඇතිව තවත් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (4) දින ක්‍රියාත්මක කරන ලදී.
2022-01-08 08:00:35
54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2022 ජනවාරි මස 08 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.
2022-01-07 18:37:08
වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුම් අතරතුරදී රණක්ෂිතයට පත් රණවිරුවන්ට අවශ්‍ය පහසුකම් සලසන යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්ව පෙනීම අහිමු වු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ...