2022-03-23 06:10:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි 24 වන සංවත්සරය පසුගිය සිකුරාදා (18) දිනට යෙදී තිබිණි. එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (17) දින වැඩසටහන් මාලාවක්...
2022-03-23 05:51:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ හා කැපීපෙනෙන රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සිදුකරනු ලැබීය.
2022-03-21 20:55:40
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ පළමු සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (21) දින උදෑසන ‘new leisure park’ උද්‍යානයේදී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.
2022-03-21 20:51:13
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ජාතික කිලෝමීටර් 10 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2022’ බලපිටිය වෙරළ තීරයේදී පැවති අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය අඛණ්ඩව 4 වන වරටත් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සමත්වූහ.
2022-03-21 20:51:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ලංකා අමරපාල පසුගිය ඉරිදා (20) දින හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2022-03-21 20:37:59
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම සඳුදා (14) දින...
2022-03-21 20:33:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය අඟහරුවාදා (15) දින පාසල් සිසුන් සඳහා ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක්...
2022-03-21 20:28:48
කොළඹ යුද්ධ හමුදා රෝහලේ උගුර, කන, නාසය සම්බන්ධ ඒකකයේ දැනට අක්‍රීය තත්ත්වයේ පවතින Pure Tone Audiometer යන්ත්‍රය වෙනුවෙන් නව යන්ත්‍රයක් එම ඒකකය වෙත පසුගිය දා හිමිවිය.
2022-03-21 20:23:35
හරිත කෘෂිකාර්මික නිෂ්පාදන සහ එම නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් එක් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (15) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2022-03-19 20:38:55
1 වන බලකායේ දෙවන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න පසුගිය සඳුදා (14) දින කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේදී ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්...