2021-11-08 18:12:13
‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භටපිරිස් සෙනසුරාදා (06) දින කොටියාගල රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.
2021-11-08 17:45:13
දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ කාලයක් තිස්සේ වසාදමා තිබු මුතියන්කඩ්ඩුකුලම් මර්දු පෙරපාසල නැවත ආරම්භ කිරීමට පෙර ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එම පෙරපාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-11-08 16:30:40
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින සුගන්ධිපුරම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් තුනකට වියළි සලාක පාර්සල් 3 ක් පරිත්‍යාග කරන ලදී.
2021-11-08 16:20:40
අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා නොවැම්බර් මස 1 සහ 2 දෙදින තුළ බදුල්ල දිස්ත්‍රිකයේ සංචාරයක නිරතවෙමින් එම ප්‍රදේශයේ ස්ථාපිත බලසේනා, ඒකක සහ අනෙකුත් වැදගත්...
2021-11-08 15:50:40
කප්පින වලව්ව සීමාමාලක විහාරස්ථානයේ වැඩවසන මහා සංඝරත්නය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහයුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා භටපිරිස්...
2021-11-08 13:53:24
පසුගියදා රාජකාරි භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සිය ප්‍රථම නිල සංචාරය හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ ඔක්තෝබර් මස 27 සහ 28 දෙදින පුරා සිදුකරන ලදී.
2021-11-08 13:30:24
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සහ651, 652 හා653 වන බලසේනා වල භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින දීපවාලි සැමරුම් උත්සවට සමගාමීව පලිනගර්, තුනුක්කායි සහ මඩු යන ප්‍රදේශවල ප්‍රජා සත්කාරක ව්‍යාපෘති...
2021-11-08 13:03:24
කනගරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 561 වන බලසේනාවේ භටපිරිස් ඒ 9 මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල සම්පාදන ඒකකයක් ස්ථාපිත කර ඉකුත් අඟහරුවාදා (02) දින විවෘත කරන ලදී. ජනාකීර්ණ මෙම මාර්ගයේ ජලය ලබාගැනීමට...
2021-11-08 11:53:24
යාපනය අර්ධද්වීපයේ ජනතාව අතර සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින යාපනයේ මරුතනාර්මඩම් ආංජනේයර් කෝවිලේදී පවත්වනු ලැබූ වාර්ෂික ‘දීපවාලි’ සැමරුම් උත්සවයට එක් වූහ.
2021-11-08 11:03:24
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින කුරුණෑගල, බෝයගනේ පිහිටි...