2022-02-27 10:54:54
කරාටේ දෝ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ කරාටේ ප්‍රිමියර් ලීග් - 2022 තරඟාවලිය බණ්ඩාරගම ක්රීඩාගාරයේදී පසුගිය සෙනසුරාදා (26) දින පැවැති අතර එම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම කුසලානය හිමිකරගනිමින්...
2022-02-26 18:01:28
දිවයින පුරා සිවිල් සහ හමුදා පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 53 වන ජ්‍යෙෂ්ඨ ජාතික පැසිපන්දු තරඟාවලියේදී යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම සහ වෙළෙඳ සේවා පැසිපන්දු කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින්...
2022-02-26 18:00:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරි මංසන්දියේ...
2022-02-26 17:00:26
ආසියානු මධ්‍යම කලාප වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරඟාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම පෙබරවාරි මස...
2022-02-26 16:00:26
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලිය - 2022 සඳහා සහභාගී වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් කිලෝ ග්‍රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කමක්...
2022-02-25 20:50:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාත ගේ ආරාධනයකට...
2022-02-25 20:40:28
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020 -2025’ ට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින්ගේ වෘත්තීය හැකියාවන්...
2022-02-25 20:30:29
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ කඳවුරු මට්ටමින් ක්‍රියාත්මක වන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිරීක්ෂණය කිරීම, උපදෙස් ලබාදීම සහ එම ආරක්ෂක සේනා මූලස්ථාන...
2022-02-25 19:39:38
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංක භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 48339 ක ප්‍රමාණයක් පසුගිය සෙනසුරාදා (19) දින එම...
2022-02-25 19:34:30
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, විදේශගතව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව...