2022-07-19 17:00:56
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය දායකත්වය මත 561 වන බලසේනා මූලස්ථානය අවට ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්...
2022-07-19 16:45:56
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා පැරා - ක්‍රීඩා මේසපන්දු තරඟාවලිය 2022 ජූලි මස 12 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදී.
2022-07-19 16:30:56
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් උදයාර්කට්ටු ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනාවට අයත් 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම...
2022-07-19 16:15:56
57 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (16) දින මුලතිව්, තිලූවාර් ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 37 දෙනෙකු...
2022-07-18 19:32:57
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ...
2022-07-18 18:03:04
නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය සඳුදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2022-07-18 17:30:04
යාපනය අර්ධද්වීපයේ කෙවිල් සහ කඩ්ඩෙයිකාඩු ගම්මානවල වෙසෙන අඩු ආදයාම්ලාභී පවුල්වල 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්...
2022-07-18 17:00:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ විවෘත කිරීමට නියමිත නව මූලස්ථාන සංකීර්ණයට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් අනුරාධපුර, කතරගම, කැළණිය, රත්නපුර, නවගමුව, අකරවිට, හංවැල්ල...
2022-07-18 16:30:04
නීතීඥවරුන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාවේ භටපිරිස් වවුනියාව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 10 ක ආර්ථික අපහසුතා සඳහා සහන සැලසීමේ අරමුණින්...
2022-07-18 16:00:04
ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් පරිශ්‍රයේ පැවති වාර්ෂීක කෝවිල් පූජාව පැවැත්වීමට ප්‍රථම පසුගිය සඳුදා (11) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ...