2022-09-05 18:26:50
අම්පාර ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මූලස්ථානය වෙත විදේශගත පරිත්‍යාගශීලියෙකු විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින මහඔය, පියසරගම...
2022-09-05 18:25:50
රජයේ ආහාර සුරක්ෂිතා වැඩසටහනට සමගාමීව කාබනික පොහොර යොදා ගනිමින් අස්වැද්දූ කුඹුරු වලින් වී අස්වනු නෙලීමේ කටයුතු ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් විසින් චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් පසුගිය අඟහරුවාදා...
2022-09-05 18:24:50
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම අගෝස්තු මස 30 දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.
2022-09-05 18:23:50
53 වන සේනාංකයේ සියලු නිළයන්ගේ මානසික සුවය සහ සෞඛ්‍යය පිළිබඳ වැඩසටහනක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී දින පහක් පුරා පැවැත්විණි.
2022-09-05 18:22:50
කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ බැඩ්මින්ටන් කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ...
2022-09-05 18:21:55
යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ...
2022-09-04 21:02:34
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධිකරණය හා 16 ගජබා රෙජිමේන්තුවේ...
2022-09-04 20:59:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ...
2022-09-03 19:28:19
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ 582 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින්...
2022-09-03 19:26:00
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 38 වන සංවත්සර දිනය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 25 දින පැවැත්වූ අතර...