-
21st February 2016 20:04:13 පැය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය ඉරිදා (21) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අභියසින් ආරම්භ වූ අතර....
-
21st February 2016 15:37:07 පැය
නාරාහෙන්පිට යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පදක්කම්ලාභී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උපහාර පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති.....
-
20th February 2016 22:26:40 පැය
කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සහ පුහුණු කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (19) දින.....
-
20th February 2016 21:48:05 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍රස්පතින්දා (18) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු .....
-
19th February 2016 16:29:06 පැය
ඉරාන ඉස්ලාමිය සමුහාණ්ඩුවේ තනාපති අතිගරු මොහොමඩ් සයරි අමීරානි සහ එම තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රස්පතින්දා (18) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ....
-
19th February 2016 16:04:27 පැය
‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් ..
-
19th February 2016 12:54:54 පැය
කාලෝචිත හා තැනට සුදුසු නුවණ යොදා ගනිමින් 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්න විසින් සඳුදා (15) දින පස්වරුවේ කොත්මලේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පරිශ්‍රයේ .......
-
17th February 2016 18:02:27 පැය
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද (17) දින පෙරවරුවේ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිළ කාර්යාලයේ.....
-
17th February 2016 14:22:18 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධික්ෂණයෙන් යුද හමුදා මුලස්ථානයේ නිලධාරින් පාරිභෝගිකයන් වෙත පහසුකම් සැපයෙන ඊ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් අඟහරුවාදා (16) දින....
-
15th February 2016 19:45:37 පැය
යාන්ත්රිඑක පාබල රෙජිමේන්තු ක්රීවඩකයින්ගේ මලල ක්රීනඩා සහ අනෙකුත් ක්රීවඩා ජයග්ිංහණ අගයමින් සංවිධානය කරනු ලැබූ වර්ණ රාත්රිේය එම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරාගේ.....