ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකතුමිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් 2025 පෙබරවාරි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.