නවතම තොරතුරු

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-04-10
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් අද (අප්‍රේල් මස 10) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 144 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-04-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 144 වන සංවත්සර දිනය අභිමානවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 144 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2025 අප්‍රේල් මස 01 දින ආගමික වතාවත්වලට ප්‍රමුකත්වය ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව සැමරුම් උත්සවයක් පැවැත්වීය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක

2025-04-10
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අප්‍රේල් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2025, සාර්ථකව අවසන්

2025-04-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරත

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය 2025 මාර්තු මස 28 දින පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් සහ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-04-09
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් සහ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිප

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස්, Hilal-i-Imtiaz (Military) සහ කොළඹ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක්, psc අද (අප්‍රේල් මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-04-09
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිප

වර්ෂ 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එම්.එන් කුලසේකර RWP RSP psc 2025 අප්‍රේල් මස 08 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් අභිමන්සල - II හි පැවති සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයට සහභාගි වෙයි

2025-04-07
යුද්ධ හමුදාධිපතිතුමන් අභිමන්සල - II හි පැවති සිංහල සහ දමිළ අලුත් අවුරු

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 අප්‍රේල් මස 06 දින කඹුරුපිටිය, අභිමන්සල - II සුවතා නිකේතයේ හි පැවති සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වූහ.

තව කියවන්න

මියන්මාරයේ ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා මෙරට ත්‍රිවිධ හමුදාවේ සහාය

2025-04-05
මියන්මාරයේ ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා මෙරට ත්‍රිව

මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ඇති වූ හදිසි අපදා තත්ත්වයේ සහන සේවා කටයුතු සඳහා සහාය වීමට මෙරට ත්‍රිවිධ හමුදාවේ භටපිරිසක් 2025 අප්‍රේල් මස 05 දින කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.

තව කියවන්න

ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-04-05
ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025, ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින නාරාහේන්පිට, යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වූහ.

තව කියවන්න

නව ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-04-04
නව ගුවන් හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

අභිනවයෙන් ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ එයාර් මාර්ෂල් වී.බී එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න