මුල් පුවත
-
2016-02-16 21:09:50
‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් ..
-
2016-02-10 16:18:23
සිය මිත්‍රත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍රතිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක්....
-
2016-02-06 01:11:09
සාමය, සුහදත්වය, සංහිඳියාව සහ ආර්ථිකමය දියුණුවේ සමෘද්ධිය සහ විනිවිදභාවය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ‘එකම දැයක් - මහ බලයක්’ තේමාව කරගත් අභිමානවත් 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ .....
-
2016-02-04 21:30:50
68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු.....
-
2016-02-02 19:58:57
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික......
-
2016-01-28 17:40:31
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත .....
-
2016-01-26 14:40:36
මව්බිමේ ස්වෛරීභාවය සහ තිරසාර සාමය උදෙසා සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් 66 දෙනෙකු මානුෂිය මෙහෙයුමේ දී ජීවිත පූජා කරමින් කල සේවය සිහිපත් කිරීම උදෙසා සෙනසුරාදා (23) දින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා......
-
2016-01-20 17:11:58
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත්.....
-
2016-01-20 17:07:33
අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල චිකිත්සක තටාකය අඟහරුවාදා (19) දින උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු .....
-
2016-01-15 09:53:36
ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ගරු රාජ්යල ආරක්ෂක අමාත්ය් රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන් සඳහා ලබාදීමට නියමිත ‘විරුසර’ වරප්ර සාද කාඩ්පත ....