-
25th March 2016 18:40:03 පැය
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා......
-
25th March 2016 17:19:03 පැය
හොඳ හිත, සහජීවනය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා.......
-
25th March 2016 16:34:28 පැය
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා......
-
24th March 2016 16:02:36 පැය
යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් ලබාදීම සඳහා රෙජිමේන්තු මට්ටමින් ඉදිවන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු......
-
24th March 2016 15:26:45 පැය
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ බදාදා (23) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති....
-
23rd March 2016 20:46:36 පැය
නුවරඑළිය හෝර්ටන්තැන්න උතුරු පෙදෙසෙහි බෝපත්තලාව ඩයගම ප්‍රදේශයේ සඳුදා (21) දින ඇති වූ ලැව් ගින්න යුද, ගුවන්, පොලිස්, වන රක්ෂණ නිලධාරීන්, සිවිල් වැසියන් සහ පරිසරවේදීන් ඇතුළු 100 කට අධික පිරිසකගේ........
-
23rd March 2016 20:13:49 පැය
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ........
-
23rd March 2016 17:19:17 පැය
යුද හමුදා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ මැදිහත්වීමෙන් හදිසියේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇත. මහනුවර හන්තාන කඳුවැටියෙහි සඳුදා (21) දින හදිසියෙහි ඇති වූ එම ගින්න මධ්‍යම ආරක්ෂක සේනා........
-
19th March 2016 15:41:56 පැය
දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ......
-
18th March 2016 20:43:40 පැය
කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි අද (18) පෙරවරුවේ සංචාරයක නියුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින්.....