-
15th December 2015 00:20:33 පැය
ත්‍රස්තවාදි සටන්වල දී යුදමය වශයෙන් අත්දැකීම් බහුල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු සැමරුම් උළෙල සෙනසුරාදා (12) දින අබේපුස්ස එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී......
-
12th December 2015 18:53:11 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (11) දින සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී එහි ශීෂ්‍ය නිලධාරීන් වෙත දේශනයක් පැවැත් වූ අතර, එහිදි ‘හමුදාවේ අනාගතය’......
-
12th December 2015 18:41:19 පැය
යුද හමුදා අන්තර් රෙජිමේන්තු හොකී තරඟාවලිය රීඩ් මාවත හොකී ක්‍රීඩා පිටියේ දී සිකුරාදා (11) දින පැවැත් වූ අතර, කණ්ඩායම් 10 ක් තරඟ වැදුනු මෙම තරඟාවලියේ ජය සංකේත ප්රදානය යුද හමුදාපති......
-
12th December 2015 00:14:45 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම මත එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘වන්නි ඉනොවේටා’ නවෝත්පාදන ප්‍රදර්ශනය අද (10) පෙරවරුවේ කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී ආරම්භ......
-
11th December 2015 02:47:06 පැය
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් නත්තල් සමය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් සේවාව බදාදා (10) දින පස්වරුවේ කොළඹ 07 මියුසියස් විද්‍යාලීය පීටර් ද ආබෘ අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
-
10th December 2015 17:25:52 පැය
ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය (දෙසැම්බර් 09) වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව තුල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර....
-
09th December 2015 19:57:34 පැය
බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිවෙමින් පවතින නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලිම සඳහා බදාදා (09) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
-
07th December 2015 13:52:39 පැය
ඉන්දිය - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට කරන ලද ආරාධනාවක්.....
-
06th December 2015 16:19:58 පැය
යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ඇතුලු නියෝජිත පිරිස පස්දින නිල සංචාරය නිමාකරමින් සිකුරාදා (04) දින පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වූහ.
-
04th December 2015 22:30:43 පැය
ඉන්දීය යුද හමුදා මාණ්ඩලක ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින දේශය වෙනුවෙන් සටන් කර රණක්ෂිතයට පත් වූ විරුවන් 52 කු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන...