-
02nd March 2016 22:28:44 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලු කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරුණු අතර, ඉන් අවසන් නිවාස 19 සහ නව වෛද්‍ය මධ්‍යස්ථානය බ්‍ර
-
01st March 2016 20:39:21 පැය
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ දෙවන අදියරේ තවත්....
-
29th February 2016 21:47:08 පැය
විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක...
-
29th February 2016 17:31:08 පැය
10 වන වන ශ්රීත ලංකා සාමසාධක බලඇණිය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි බාර ගැනීම සඳහා අද (29) පෙරවරුවේ ලෙබනන් රාජ්‍යක බලා පිටත් විය. විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුළු අනෙකුත් රෙජිමේන්තූ නියෝජනය කරමින් ..
-
29th February 2016 14:26:39 පැය
ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය යුද, නාවික, ගුවන් සහ පොලිස් රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමජ 14 කගේ සහභාගීත්වයෙන් දින 4 ක් පුරා පැවැත්වුණ.....
-
28th February 2016 00:34:01 පැය
ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ......
-
28th February 2016 00:30:56 පැය
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ උත්සවය .....
-
26th February 2016 20:59:48 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් මූණමල්වත්ත ප්‍රදෙශයේ දී ප්‍රතිසංස්කරණය කළ පාලමක් බ්‍රහස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයක දී ....
-
25th February 2016 23:48:26 පැය
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රීල ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී.....
-
25th February 2016 23:44:56 පැය
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල්.....