Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
27th November 2015 15:11:29 Hours
සෙබලුන්ගේ රුධිර පරිත්‍යාගයෙන් මවක් සහ බිළිඳකු බේරාගනි
මුලතිව් ප්‍රදේශයේ මතවලසිංහකුලම්, මන්චෝලේ රජයේ රෝහලේ දී බ්‍රහස්පතින්දා (19) දින අවුරුදු 34 ක පමණ කාන්තාවක් සිය දරුවා ප්‍රසුත කළ ඒ අතර, එහිදි ඇගේ ජිවිතය බේරා ගැනීම සඳහා ඇයට අවශ්‍ය රුධිරය යුද හමුදා නිලධාරියෙකු ඇතුලු සෙබලුන් පිරිසක් විසින් පරිත්‍යාග කරන ලදි. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි එස්. ශෂී මහතමිය සිය දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුලත් වන අවස්ථාවේදී ඇයගේ සිය දරු ප්‍රසූතිය සඳහා (ORh+) වර්ගයේ රුධිරය අවශ්‍ය වී තිබිණි. එම අවස්ථාවේ ලේ බැකුවේ වෛද්‍ය අප්සරා ආසන්නතම යුද හමුදා කදවුර වූ 592 බලසේනාවේ බලසේනාධිපති ඩබිලිව්.එම්.ජී.සී.එස්.බී විජේසුන්දරගේ සහය පතන ලදී. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 592 බලසේනා ආඥාපති විසින් නිලධාරියෙකු සහ සෙබලුන් 07 දෙනෙකු විසින් එම කාන්තාවට අවශ්‍ය රුධිරය මිලිලීටර් 750 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබීය. එම රුධිර පරිත්‍යාගයෙන් පැය දෙකකට පසු මෙම මව විසින් දරුවා නිරුපද්‍රිතව බිහි කරනු ලැබූ අතර, අඩු බර හේතුවෙන් දරුවා සහ මව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය.
bridge media
|
adidas Yeezy Boost 700 , Ietp