03rd April 2017 15:40:51 පැය
පුද්ගලික අංශයේ සමාජ සේවා සංවිධායකයින්, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානය, ගුණ ජය සතුට පදනම සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ පූර්ණ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රජා සේවා සුබ සාධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කළ අතර....
03rd April 2017 11:45:11 පැය
වසරේ දැවැන්ත යතුරු පැදි ධාවන තරගයක් වන ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2017’ 15 වන වරටත් කුරුණැගල, බෝයගනේ ධාවනපථයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් ඉරිදා (02) දින උදෑසන යතුරුපැදි ධාවන තරඟවලට ඇලුම් කරන ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර,....
02nd April 2017 10:46:20 පැය
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ අද (29) උදෑසන ‘විරුදරු විදු පියස’ නම් වූ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පළාතේ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 2000 කට විරුසර වරප්‍රසාද කාඩ් පත් පිරිනැමිමේ අවස්ථාවට එක් වූ අතිගරු ජනාධිපතිතුමා......
02nd April 2017 10:45:24 පැය
ගාල්ල, බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ භට පිරිස් විසින් සිකුරාදා (31) දින එම සේනාංක අවට ප්‍රදේශයේ ඩෙංගු වසංගතය මර්ධනය කිරිම සඳහා දියත් කරන ලද ව්‍යාපෘතියකට සහය ලබාදෙන ලදී. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,........
01st April 2017 12:14:12 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ආරාධනයෙන් හේලිස් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆෙන්ටන්ස් සමාගම විසින් වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික පාසලේ ඉදී කල නව පරිඝණක විද්‍යාගාරය බ්‍රහස්පතින්දා (30) දින .....
29th March 2017 15:05:08 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක අද (29) උදෑසන යුද හමුදා මුලස්ථාන සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගන්නා ලදි. ඒ අනුව, 1949 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්විය.
29th March 2017 15:00:08 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මළල ක්‍රිඩා තරඟාවලිය 18 වන විජයබාහු ක්‍රිඩාපිටියේ දී අඟහරුවාදා (28) වන දින මුලතිව් බළ ප්‍රදේශයේ පිහිටි සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනාංක සහ ඒකකය හී භට පිරිස් වල සහභාගිත්වයෙන් පැවැත්විණි.
29th March 2017 13:59:57 පැය
ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) – 2017, අඟහරුවාදා (28) දින පස්වරුවේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී අවසන් විය.
29th March 2017 13:58:15 පැය
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති ලෙස මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ පත් කිරිමේ උත්සවය සෙනසුරාදා (25) දින සන්ද්‍යාවේ කොළඹ යුද හමුදා රෝහලේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
29th March 2017 11:55:08 පැය
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගැනීම වෙනුවෙන් මාර්තු මස 26 සිට 28 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2016 ජනවාරි 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති....