30th September 2017 18:16:24 පැය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැළ 135,000 ක් පමණ රෝපණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා .....
30th September 2017 14:52:00 පැය
යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී හමුවිය.
29th September 2017 16:20:57 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය විසින් යාපනයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකල තවත් එක් මෙහෙවරක් වශයෙන් යාපනයේ පෙරියවිලාන් හි පිහිටි ආරියවඩන් කදවියන්පුල්ලායි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති....
28th September 2017 22:51:15 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ නිතිසේවා අධ්යක්ෂ මණ්ඩලය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සම්බන්ධීකාරක කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා......
28th September 2017 22:45:54 පැය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු ප්රවිණත්වයෙන් දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් වව්නියාව නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉදිකර ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.
26th September 2017 14:00:47 පැය
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක් ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සංවත්සර සැමරුම 2017 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබේ. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවන්ට අනුකූලව හමුදා ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක උත්සව කටයුත්තනික් සම්ප්‍රදායානුකූලව....
26th September 2017 13:57:44 පැය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු දැනුම හා ප්‍රවිණත්වයත් සමඟ දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකරන ලද කිලිනොච්චි නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.
26th September 2017 13:55:47 පැය
ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සෑම විටම විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් හි බාහිර රෝගී අංශ සෞඛ්‍ය පහසුකම් සහ යාපනය මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකර ජනතා අයිතියට පත්කරමින් ඉරිදා (24) දින සුවිශේෂි මෙහෙවරක යෙදුණි.
26th September 2017 13:52:18 පැය
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ඉන්දියානු උසස් අණ දෙන්නන්ගේ පාඨමාලාවේ මාණ්ඩලික උපදේශක ගුවන් කොමදෝරු සුරේෂ් හොලන්නාවාර් (Air Commodore Suresh Hollannavar) ඇතුළු පාඨමාලාව සඳහා නිලධාරින් පිරිසක් (25) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දි .....
26th September 2017 13:34:30 පැය
ශ්‍රී ලංකා සහ පකිස්ථානු සන්නද්ධ හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡා සිව්වන වරටත් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි සෙනසුරාදා (23) දින ආරම්භ වු අතර එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාවය තවදුරටත් වර්ධනයකර ගනිමින් පවත්වාගෙන යාමට නියෝජිතයින් එකඟ වන ලදි.