02nd December 2018 12:42:03 පැය
විශ්‍රාමික බළලත් නිලධාරි II එස්. සරවනමුත්තු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය සිකුරාදා (30) දින අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා 4 වන කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් එම බළලත් නිලධාරීගේ අවසන් කටයුතු ඉරිදා (2) දින කොත්තියලඩි හින්දු සුසාන භූමියේදි පුර්ණ හමුදා ගෞරව....
02nd December 2018 11:22:03 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘සයිබර් අවකාශය සදාතන යුධ පෙරමුණ’ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය සදහා දේශීය සහ විදේශීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී බදාදා (28) දින ආරම්භ කරනු ලැබීය.
02nd December 2018 10:42:03 පැය
විශ්‍රාමික ධජ නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරණු ලැබු Masterminds Competition-2018 ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදි සෙනසුරාදා (01) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්..
01st December 2018 14:43:58 පැය
නුදුරේදී පුහුණුව අවසන්කර විසිර යෑමට නියමිත පාඨමාලා අංක 85, 86, 86 B සහ කාන්තා පාඨමාලා අංක 16, ස්වේච්ඡා පාඨමාලා අංක 58 හා ස්වේච්ඡා කාන්තා පාඨමාලා අංක 15 ට අයත් කෙඩෙට් නිලධාරීන්, නිලධාරිනියන් හා එක් මාලදිවයින් කෙඩෙට් නිලධාරියෙකුගෙන් යුත් කණ්ඩායමක්....
29th November 2018 14:03:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමිව පවත්වනු ලැබු තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය නැරඹීම සදහා පාසල් හා තාක්ෂණික විද්‍යාල සිසුන් සිය ගණනකට අධික පිරිසක්, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයට පැමිනෙනු ලැබීය. එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්....
29th November 2018 13:03:00 පැය
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී International Ceylon Masters Badminton Association විසින් නොවැම්බර් 26 සහ 28 යන දිනයන්හීදි පවත්වනු ලැබු බැඩ්මින්ටන් තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය බදාදා (28) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති...
27th November 2018 21:57:00 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විද්වත් කථිකාවතක් ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට සඳුදා (26) දින අත්තිඩියේ පිහිටි....
27th November 2018 20:57:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී නොවැම්බර් මස 28 සහා 29 යන දෙදින තුල පවත්වනු ලබන සයිබර් ආරක්ෂණ - ‘Wave’ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සදහා දිවයිනට පැමිණි පාකිස්තාන යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි...
27th November 2018 15:00:06 පැය
යුද්ධ හමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සාමය හා සංහිදියාව මෙන්ම ආරක්ෂාව පවත්වාගෙන යැම සදහා වන නායකත්ව භූමීකාව පිළිබඳව හා තිරසාර සංවර්ධනයේ අරමුණ සාක්ෂාත් කරගැනිම සදහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය තෝතැන්නක්...
27th November 2018 13:22:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලැබු සයිබර් ආරක්ෂණ - ‘Wave’ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිතය.