23rd January 2022 11:41:19 පැය
22 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකළ ‘The Twenty two Bungalow’ නිවාඩු නිකේතනය ඉකුත් සෙනසුරාදා (22) දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ...
23rd January 2022 07:07:05 පැය
සන්නද්ධ බුද්ධි බලකායේ 29 වන සංවත්සර සැමරුම් උත්සවය සහ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරනු වස් පැවති අනුස්මරණ උත්සවයට සමගාමීව සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, කරන්දෙණිය...
22nd January 2022 09:00:01 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘යල කන්නය - 2022’ සඳහා දීපව්‍යාප්ත කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අදාළ රාජ්‍ය ආයතන හා අනෙකුත් සියලුම...
22nd January 2022 08:55:47 පැය
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට නැවත තේරී පත් වූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා පසුගිය සිකුරාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
18th January 2022 20:00:00 පැය
කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමඟින් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
18th January 2022 16:15:28 පැය
‘විනය’ සහ ‘කැපවීම’ ඉහළ මට්ටමක පවතින සොල්දාදුවෙකුගේ කායික හා මානසික ශක්තිය සමඟ ඕනෑම යුදමය තත්ත්වයකදී අභීයෝගයන්ට මුහුණදිය හැකි යුද සෙබලුන් නිර්මාණය වේ. ඕනෑම තත්ත්වයකදී අභියෝගයන්ට මුහුණදිය හැකි ප්‍රබලම කාර්ය සාධක බලකාය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සොල්දාදුවෙකු...
17th January 2022 06:40:14 පැය
යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා...
14th January 2022 20:57:26 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින මධ්‍යහනේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ හදිසි සංචාරයක නිරතවිය. එම සංචාරයේදී, එතුමන් කඳවුරු පරිශ්‍රයේ මුලුතැන්ගෙයි පරිශ්‍ර කිහිපයක් සහ කාන්තා සෙබලියන් සඳහා වන භෝජනාගාර...
14th January 2022 18:57:26 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංකල්පයකට අනුව ‘සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය: රණශූරයෙකුගේ සිට අවශ්‍ය මිතුරෙකු දක්වා පරිනාමය වීම’ යන තේමාව ඔස්සේ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් එක්දින සම්මන්ත්‍රණයක්...
14th January 2022 06:50:17 පැය
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සමස්ථ ලෝකවාසීන්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.