Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2022 06:50:17 Hours

සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවා!

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සමස්ථ ලෝකවාසීන්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.