09th December 2022 15:59:38 පැය
ඉන්දියාවේ සෙනගල් ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා උපදේශක කර්නල් අබ්දුලායේ ට්‍රායෝ (Colonel Abdoulaye Traore) පසුගිය සිකුරාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
09th December 2022 15:30:38 පැය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිළිගත් ඉන්දියාවේ පිලිපීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක පිලිපීන යුද්ධ හමුදාවේ කර්නල් රෝලැන්ඩෝ ගෝමස් (Colonel Rolando Gomez) අද (9) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
03rd December 2022 06:33:12 පැය
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක...
03rd December 2022 06:29:31 පැය
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ජේ. ප්රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
01st December 2022 17:52:12 පැය
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව...
01st December 2022 13:24:30 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (01) දින පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති ආගමික වතාවත් සහ සුබපැතුම් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
29th November 2022 19:08:46 පැය
රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ට නව නිවාස ඉදිකිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද...
29th November 2022 18:08:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පත්කර ඇත. ඒ අනුව, අද (29) දින පස්වරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති...
25th November 2022 20:51:40 පැය
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සමකාලීනයෙකු සහ යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරී වන...
23rd November 2022 16:21:58 පැය
මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය (FIFA) කෙරෙහි පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති අතර, මෙම වසරේ ජනවාරි මස ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2022 තරඟාවලියේ අවසන් මහා තරඟ පසුගිය...