06th October 2023 23:06:59 පැය
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ...
06th October 2023 17:07:20 පැය
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි දී බ්‍රහස්පතින්දා (05) දින පැවැත්විණි.
05th October 2023 21:00:04 පැය
වසර 36 ක සුවිශේෂී වෘත්තීය ජීවිතයකින් අනතුරුව යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
05th October 2023 20:57:04 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන කළමනාකරණය, ඉංජිනේරු, තාක්ෂණ විද්‍යා, වාණිජ සහ කලා ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්ගේ අධ්‍යයන...
05th October 2023 20:40:00 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් පසුගිය බදාදා (04) දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම්...
04th October 2023 21:16:14 පැය
චීනයේ පැවැත්වෙන ‘ආසියානු ක්‍රීඩා උළෙලට’ සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ සැරයන් නදීෂා රාමනායක පසුගිය බදාදා (ඔක්තෝබර් 4) දින පස්වරුවේ පැවැති මීටර් 4 x 400 සහය දිවීමේ...
04th October 2023 18:43:20 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප...
04th October 2023 10:41:06 පැය
වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව සඳුදා (ඔක්තෝබර් මස 02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී...
04th October 2023 09:07:38 පැය
චීනයේ Hangzhou හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 17කට පසු නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන්...
04th October 2023 09:05:38 පැය
යුද්ධ හමුදා භටපිරිස් නිවාස නොමැති පුද්ගලයින් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය 2009 වසරේදී ආරම්භ කරනු ලැබු අතර එම ව්‍යාපෘතිය තුළින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා නව නිවාස ඉදිකර දෙනු ලැබු...