18th January 2024 15:09:56 පැය
‘96 වන ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලිය - 2023’ කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනවාරි මස 13 සිට 17 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා යුද්ධ, නාවික, ගුවන් හමුදාවන් සහ පොලිස් කණ්ඩායම්..
14th January 2024 23:43:46 පැය
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන්...
12th January 2024 23:06:18 පැය
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සිකුරාදා (ජනවාරි මස 12) දින කොස්ගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ...
10th January 2024 19:33:20 පැය
විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ.ජේ. කුලරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය...
09th January 2024 20:27:28 පැය
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ..
05th January 2024 19:56:51 පැය
යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වන ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) සිකුරාදා (ජනවාරි මස 05) දින යුද්ධ හමුදා...
05th January 2024 19:55:21 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබූ කොමදෝරු එම් මොනිරුසාමන් (ටීඒඑස්) එන්ජීපී පීඑස්සී බීඑන් (Commodore M Moniruzzaman (TAS) NGP psc BN) සිකුරාදා (ජනවාරි මස 05) දින...
05th January 2024 19:53:47 පැය
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබූ ලුතිනන් කර්නල් මන්දීප් සින් නෙගී එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) සිකුරාදා (ජනවාරි මස 05) දින යුද්ධ හමුදා...
05th January 2024 16:13:00 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී භටපිරිස් විසින් හමුදා ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් සිකුරාදා (ජනවාරි මස 05) දින සංවිධානය...
04th January 2024 19:20:37 පැය
කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට යෝජිත ‘ළමා පියස’ දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් ජනවාරි මස 04 (බ්‍රහස්පතින්දා) දින මුල්ගල් තැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස්...