13th February 2024 18:27:07 පැය
යුද්ධ හමුදාවේ ඉංජිනේරු සහ තාක්ෂණික කටයුතු දියුණුකිරීම සඳහා දැක්වූ දායකත්වය සහ කැපවීම අගයමින් යුද්ධ හමුදාවේ විවිධ ඉංජිනේරු වෘත්තීන්හි නියැළෙන නිලධාරීන් කණ්ඩායමක් වෙත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයේ (CMETSL) සාමාජික සහතිකපත් සහ හැඳුනුම්පත් ලබාදීම යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
11th February 2024 15:26:35 පැය
මාතලේ විජය විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීමේ අරමුණින් පෙබරවාරි මස 10 දින පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරෙණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ...
09th February 2024 20:39:53 පැය
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) 2024 පෙබරවාරි මස 09 දින යුද්ධ හමුදා මාණ්ඩලික...
08th February 2024 20:02:53 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 8.5 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරුයායේ වී අස්වනු නෙලීමේ මංගල්‍යය අද (පෙබරවාරි මස 08) දින යුද්ධ...
06th February 2024 11:02:52 පැය
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ...
06th February 2024 11:01:52 පැය
ඉන්දීයානු නාවික හමුදා විද්‍යාපීඨයේ ප්‍රධානී කොමදෝරු සුනිල් කුමාර් (Commodore Sunil Kumar) ප්රමුඛ ඉන්දියානු ඉහළ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් පිරිසක්...
05th February 2024 19:46:03 පැය
ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා ඇති ජර්මනියේ තානාපති කාර්යාලයේ රාජකාරි භාරගනු ලැබූ ආරක්ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල්...
05th February 2024 14:51:48 පැය
පෙබරවාරි මස 4 වන දිනට යෙදී තිබූ 76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ ගැමුණු හේවා බලකායේ...
02nd February 2024 21:44:40 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා වාර්ෂිකව සිදුකරන පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන...
01st February 2024 19:12:34 පැය
පෙබරවාරි මස 04 වන දින පැවැත්වීමට නියමිත 76 වන නිදහස් දින උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති පෙරහුරු පෙළපාලිය පරික්ෂා කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ...