-
05th November 2015 22:28:47 පැය
ගිංතොට ප්‍රදේශයේ දී විදුලිසර වැදී මිය ගිය යුද හමුදා සාමාජිකයින් තිදෙනාගේ පවුල් වෙත යුද හමුදාපති අරමුදලින් මූල්‍යමය ආධාර පිරිනැමීමට සහ එම සෙබලුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ........
-
02nd November 2015 14:29:07 පැය
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යුද හමුදා සිවිල් සේවක බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා (29) පස්වරුවේ ....
-
02nd November 2015 14:21:28 පැය
රජයේ අධීක්ෂණය යටතේ පරිසර අමාත්‍යාංශය දියත් කරනු ලබන ‘වන රෝපා’ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දායක වී මේ වන විට ස්ථාන රැසක දී ක්‍රියාත්මක කෙරේ.
-
02nd November 2015 14:06:40 පැය
පාරිසරික අමාත්‍යාංශයේ හරිත ගම්මානය සංකල්පය අනුව ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව යුද හමුදාපතිතුමාගේ අනුමැතිය මත දඹුල්ලේ පිහිටි 53 වන සේනාංකයේ සෙබලුන් විසින් යුද හමුදාවේ පළමු වරට රත් හඳුන් .......