-
02nd February 2016 19:56:26 පැය
68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු.....
-
01st February 2016 20:57:53 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එම සෙබලුන් විසින් පනාගොඩ යුද හමුදා ජනපදයෙහි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් නිරිමාණය කර එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපතිතුමා ...
-
29th January 2016 21:03:01 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (28) දින යෙදුනු සුබ මොහොතින් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ අදාල නිල ලේඛණවලට අත්සන්......
-
28th January 2016 19:47:32 පැය
අනුරාධපුර, රාජාංගනය - 18 සේවා ලංකා ආයතනයේ දී පැවැත්වූ අන්තර් ජාතික ක්‍රියාකාරි බෞද්ධයන්ගේ සංසදයේ ද්විවාර්ෂික සම්මේලනයට සහභාගිවීමට මෙරටට වැඩම කර සිටින විදේශීය ස්වාමින් වහන්සේලා 20 නමක් වෙනුවෙන් ......
-
28th January 2016 17:37:10 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික......
-
26th January 2016 18:52:57 පැය
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 57 වන සේනාංකය හා 571 බලසේනාව යටතේ ස්ථාපිත 16( ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලුන් විසින් ඉරිදා (24) පෙරවරුවේ භාරතිපුරම් ප්‍රදේශයේ අඩි 15 ක් ගැඹුරු .....
-
26th January 2016 14:30:40 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත .....
-
25th January 2016 17:00:12 පැය
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දියත් කිරීම සහ උතුරු නැගෙනහිර රණවිරු පවුල්වල දරුවන් සිය දෙනෙකු සඳහා රුපියල් 50,000 ක් බැගින් වටිනා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ....
-
24th January 2016 02:10:30 පැය
අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල චිකිත්සක තටාකය අඟහරුවාදා (19) දින උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල....
-
24th January 2016 02:04:44 පැය
මව්බිමේ ස්වෛරීභාවය සහ තිරසාර සාමය උදෙසා සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් 66 දෙනෙකු මානුෂිය මෙහෙයුමේ දී ජීවිත පූජා කරමින් කල සේවය සිහිපත් කිරීම උදෙසා සෙනසුරාදා (23) දින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා......