-
28th February 2016 00:34:01 පැය
ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ......
-
28th February 2016 00:30:56 පැය
යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්රදානය කිරීමේ උත්සවය .....
-
26th February 2016 20:59:48 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් මූණමල්වත්ත ප්‍රදෙශයේ දී ප්‍රතිසංස්කරණය කළ පාලමක් බ්‍රහස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයක දී ....
-
25th February 2016 23:48:26 පැය
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රීල ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී.....
-
25th February 2016 23:44:56 පැය
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල්.....
-
25th February 2016 19:22:30 පැය
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා බ්‍රහස්පතින්දා (25) දින ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. ‘සුමේධ’ නමින් කා අතරත් ජනප්‍රිය......
-
23rd February 2016 22:53:30 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වූ සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් පිළිගැනීමේ උත්සවයක් අඟහරුවාදා (23) දින කොළඹ....
-
21st February 2016 20:04:13 පැය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය ඉරිදා (21) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අභියසින් ආරම්භ වූ අතර....
-
21st February 2016 15:37:07 පැය
නාරාහෙන්පිට යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පදක්කම්ලාභී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උපහාර පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති.....
-
20th February 2016 22:26:40 පැය
කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සහ පුහුණු කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (19) දින.....