-
16th March 2016 15:07:29 පැය
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා යුද හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඉදිරියේ දී පැමිණෙන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් සඳහා ලබාදීම පිණිස නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් විවෘත කරනු ලැබීය.
-
15th March 2016 15:00:40 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් විසින් ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙල්ලගස්වැව, හොඬවැල්පොකුණ ග්‍රාමයේ දියණියන් තිදෙනෙකු....
-
13th March 2016 19:13:16 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) පස්වරුවේ පැවැත්වෙන සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියන්ගේ...
-
13th March 2016 16:31:18 පැය
ආරක්ෂක හේතුන් මත යුද හමුදාව විසින් ස්ථානගතව සිට මීටපෙර බෙදාදෙන ලද ඉඩම් අක්කර 701 ක නිත්‍යානුකුල අයිතිකරුවන් 700 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ.....
-
12th March 2016 15:18:37 පැය
ශ්‍රී ලංකාවට අනුබන්ධිත ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ආර්ඩියාන්සියා මුක්සිත් සිකුරාදා (11) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
-
11th March 2016 19:56:34 පැය
ශ්‍රී ලංකාවට තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය මැඬලීමට ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙන යන ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහනට සිය සහයෝගය දක්වන යුද හමුදාව රුපියල් මිලියන 101 ක් ඒ වෙනුවෙන් පිරිනැමීමටත්....
-
11th March 2016 19:49:44 පැය
රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි යුද හමුදා (2951), නාවික හමුදා (150), පොලිස් (39), ගුවන් හමුදා (25) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත........
-
11th March 2016 16:56:36 පැය
යුද හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාව තුල ඡායාරූප හා වීඩියෝකරණ පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් අද (10) දින කැළණිය යුද හමුදා කඳවුරේ දී ආරම්භ කළේ පාඨමාලාලාභීන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
-
11th March 2016 16:55:23 පැය
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොච්චිහි පැවති විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා විසිදෙනෙකුගෙන් සමන්විත දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට....
-
08th March 2016 19:39:12 පැය
දෘශ්‍යාබාධිත කාන්තා සුබසාධක සංගමයේ ඉල්ලීමකට අනූව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම සංගමයේ සුබසාධනය උදෙසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය