-
08th June 2016 19:44:22 පැය
පුනරුත්තාපනය කිරීමෙන් පසු යාපන ප්‍රදේශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ කාන්තාවන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථිකය දියුණු කිරීමේ අදිටනින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමාජ ආරථික.....
-
08th June 2016 15:54:01 පැය
රාජ්‍ය ආරක්ෂක අමාත්යාංනශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානකූලව ඉවත් කිරීම සඳහා ජුනි මස 13 සිට ජුලි මස 13 වන දින දක්වා .....
-
08th June 2016 00:08:26 පැය
පසුගිය ඉරිදා (5) දින සිට වසා තිබූ හයිලෙවෙල් මාර්ගයේ කලුඅග්ගල - අවිස්සාවේල්ල අතර වාහන ගමනාගමනය මීට සුලු මොහොතකට පෙර නැවත ආරම්භ කරන ලදි. පොලීසිය සහ යුද්ධ හමුදා භඨ පිරිස් විසින් පදිකයන්ගේ සහ......
-
07th June 2016 21:46:49 පැය
කොස්ගම සාලාව ප්‍රාදේශයේ පිහිටි යුද හමුදා පතරොම් ගබඩාව පිපිරිමෙන් කදවුර අවට වැසියන්ගේ දේපලවලට සිදුවි තිබෙන හානිය ඇස්තමේන්තු ගත කිරිමේ කටයුතු, නැවත ඉදිකිරිම්, ළිං පිරිසිදු කිරිම හා පිපිරිමෙන්.....
-
07th June 2016 19:34:30 පැය
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරෙන් විපතට පත් කොලොන්නාව ප්‍රා දේශිය ලේකම් බලප්‍ර දේශයට අයත් පාසල් 19 ක් ආවරණය වන පරිදි පාසල් ශිෂ්ය් ශිෂ්යාලවන් සඳහා
-
07th June 2016 16:42:37 පැය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (6) උදෑසන කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පතරොම් ගබඩාව තුළ ඇති වූ පිපිරීම පිළිබදව විශ්ලේෂනය......
-
07th June 2016 16:22:26 පැය
කොස්ගම සාලාව ප්‍රදේශයේ යුද හමුදා පතරොම් ගබඩාව පුපුරා යාම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
-
06th June 2016 13:59:03 පැය
2016.06.05 වන දින පස්වරුවේ කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්රවදේශය තුල විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස හා නොපමාව පහත දක්වා ඇති දුරකථන අංකයන් වෙත ....
-
06th June 2016 11:44:42 පැය
කොස්ගම පිහිටි යුද හමුදා අවි ගබඩාවෙහි හදිසියෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉරිදා (5) දින රාත්‍රී 8.30 ට පමණ.....
-
04th June 2016 16:40:10 පැය
ටැන්සානියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ විදේශීය පුහුණුවේ කොටසක් ලෙස දැනුම වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ අතර, සිකුරාදා (03) දින....