Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2016 13:59:03 Hours

කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරිම හේතුවෙන් විසිරී ඇති කොටස් පිළිබඳ දැනුම් දිම.

මාධ්‍ය නිවේදනය 2016.06.05 වන දින පස්වරුවේ කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්‍රදේශය තුල විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස හා නොපමාව පහත දක්වා ඇති දුරකථන අංකයන් වෙත දැනුම් දෙනමෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රදේශවාසීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. යුධ හමුදා මූලස්ථාන ක්‍රියාන්විත මැදිරිය දුරකථන අංක - 0113818609 - 0112434251Nike Sneakers Store | Nike Running