Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2016 00:08:26 Hours

හයිලෙවල් පාර නැවත විවෘතවේ

පසුගිය ඉරිදා (5) දින සිට වසා තිබූ හයිලෙවෙල් මාර්ගයේ කලුඅග්ගල - අවිස්සාවේල්ල අතර වාහන ගමනාගමනය මීට සුලු මොහොතකට පෙර නැවත ආරම්භ කරන ලදි. පොලීසිය සහ යුද්ධ හමුදා භඨ පිරිස් විසින් පදිකයන්ගේ සහ රථ වාහනයන්හි ආරක්ෂාව තහවුරු කර ඇත.url clone | Sneaker & Lifestyle News