24th November 2016 11:14:39 පැය
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති බදාදා (23) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. එහි පැමිණි ගුවන් හමුදාපති වෙත ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, යුද හමුදා මුලස්ථාන......
24th November 2016 10:10:48 පැය
මව්බිම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (22) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු......
24th November 2016 10:09:43 පැය
යුද හමුදා සාමාජිකයින් තුල විනය ඉතා උසස් මට්ටමකින් පවතින බව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් වර්ණවත්, දැකුම්කලු අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරඟාවලියේ අවසන් අදියර බදාදා (23) දින සවස පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සරඹ භූමියේ දී පැවැත්විය.
24th November 2016 10:07:48 පැය
පැරා මලල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය මෙන්ම විදේශීය තරඟවලදී සිය දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අඟහරුවාදා (22) දින යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින්.....
23rd November 2016 10:58:21 පැය
නිලධාරින් 09 දෙනෙකු සහ සෙසුනිළයින් 220 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති පුහුණුව සාර්ථකව අවසන් කොට සෙනසුරාදා (19) දින......
21st November 2016 23:44:27 පැය
මව්බිම වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්රදානය කිරීමේ උළෙලක්......
21st November 2016 13:42:02 පැය
ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම (ආර්එස්පි) ප්රදානය කිරීම සෙනසුරාදා (19) දින සඹරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
21st November 2016 13:34:45 පැය
මව්බිම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ප්රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (15) දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී....
21st November 2016 13:31:06 පැය
මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්රදානය කිරීමේ උළෙලක් සෙනසුරදා (19) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
20th November 2016 13:22:22 පැය
ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් බදාදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. සංචාරක ෆිජි හමුදා නිලධාරී වෙත......