20th December 2016 14:34:11 පැය
653 බලසේනාවේ භට පිරිස් විසින් කිළිනොච්චි හි පිහිටි ආලන්කුලම් සහ තෙරන්දකන්ඩාල් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව ඔවුන් හට කුකුලන් බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (16) දින තෙරන්දකන්ඩාල් ප්‍රජා ශාලාවේ දී පවත්වනු ලැබීය.
20th December 2016 09:55:48 පැය
මනුෂ්‍යත්වය, හොද හිත හා සංහිදියාව සනිටුහන් කරමින් මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ සමිබන්ධීකරණයෙන් යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 48 දෙනෙකු සදහා කෘතීම පාද බෙදාදීමෙ චාම් උත්සවයක් වෙල්ලමුල්ලිවෛක්කාල් පාසලේදී සිකුරාදා (16) පැවැත්විනි.
20th December 2016 09:54:09 පැය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය - 2016 මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයක් සඳුදා (19) දින රාත්‍රියේදි ටාජ් සමුද්‍රා හෝටලයේදි පවත්වනු ලැබීය.
17th December 2016 15:55:47 පැය
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව අවශ්‍යතාවය මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ බ්‍රහස්පතින්දා (15) දින වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ මියගිය තවත් යුද හමුදා නිලධාරීයෙකුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් නව නිවසක් පිරිනමන ලදි.
14th December 2016 14:42:55 පැය
ලක්ෂපාන නල්ලතන්නි හැමිල්ටන් වතුයාය ප්‍රදේශයේ කදුකරයේ අතුරුදහන් වූ සිවිල් වැසියන් පස් දෙනා සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ගුවන් හමුදා සාමාජිකයින් හට සහයෝගය දැක්වීම සඳහා සඳුදා (12) වන දින පස්වරුව වන විට.....
14th December 2016 09:28:47 පැය
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කරන ලද තවත් ශිෂ්‍ය නිලධාරින් පිරිසක් වෙත උපාධි ප්රදානය කිරීමේ උත්සවය සඳුදා (12) දින පැවැත් වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12......
14th December 2016 09:25:37 පැය
යුද හමුදා භට පිරිස් ඇතුලුව ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් ටජිකිස්තාන් ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා වෙත අඟහරුවාදා (13) දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමා ගෞරව පුද කරන ලදි. එහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා......
13th December 2016 12:52:23 පැය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන බලඇණියේ සේවයේ නියුතුව සිට හදිසි හෘදයාබාධයකින් මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට වන්නි ආරක්ෂක.......
13th December 2016 12:35:55 පැය
රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්රතිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක්......
10th December 2016 21:14:51 පැය
ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි අවසාන හොකී තරගය අද (10) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.