03rd February 2017 16:03:27 පැය
යාපනය ප්‍රදේශයේ සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ දී දක්ෂතා දැක්වුවන් වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් වටිනා ත්‍යාග පිරිනමන ලදි.
03rd February 2017 15:49:43 පැය
යාපනය ශික්ෂණ රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව එහි ලේ බැංකුවේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා 52 වන සේනාංකයේ භට පිරිස් විසින් බදාදා (01) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී 69 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.
01st February 2017 13:00:04 පැය
69 වන නිදහස් සැමරුම් දිනයට සමාගමීව ගාලුමුවදොර පිටියෙහි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් පෙළපාලියෙහි පෙර පුහුණුවීම් කටයුතු (1) පෙරවරුවෙහි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
01st February 2017 12:55:56 පැය
බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.
01st February 2017 10:30:16 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.
01st February 2017 10:23:16 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු සියලුම සිවිල් සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු පිළිබඳ පවත්නා යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ (SLACBA) 25 වන වාර්ෂික මහාසභා රැස්වීම - 2017, අඟහරුවාදා (31) දින මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
01st February 2017 09:39:28 පැය
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානය විසින් සිකුරාදා (20) දින මඩකලපුව නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
31st January 2017 10:51:30 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක....
29th January 2017 08:41:11 පැය
යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ දක්ෂතා අගය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් එක් වඩා උද්යෝගිමත් මෙන්ම ගෞරවාන්විත ව්‍යාපෘතියක් වන ‘වර්ණ රාත්‍රිය - 2016’ උත්සවය සිකුරාදා (27) සන්ධ්‍යාවේ...
29th January 2017 08:17:07 පැය
ඉදිරියේ දී ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දෘශ්‍යාබාධිත කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංගමය විසින් යුද හමුදාවේ දාශ්‍යාබාධිත විරුවන් 04 දෙනෙකු තොරා ගන්නා ලදි.