15th May 2017 14:28:54 පැය
ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’ හි දමිළ අනුවාදය අද (15) උදෑසන එළිදක්වනු ලැබීය. ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’....
14th May 2017 12:27:06 පැය
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නේවාසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සිංගප්පුරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ තවත් පරිත්‍යාගශීලින් එක්ව විදුලි ඇඳන්, රෝද පුටු, සේලයින් රඳවනයන්, අත්වාරු ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග........
14th May 2017 12:00:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ ලේක් හවුස් වටරවුමේ පැවති ‘අමාදහර’ වෙසක් කලාපයේ වෙසක් බැති ගී වැඩසටහන සඳහා සහභාගි වූහ.ලේක් හවුස් බලධාරීන්ගේ ආරාධනයෙන්.......
12th May 2017 18:20:55 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ භට පිරිස් විසින් ජාතික වෙසක් උත්සවයට සමගාමිව වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ නව ධර්ම ශාලාව මාස 6 කට අඩු කාලයක් තුල දී ඉදිකරනු ලැබීය.
12th May 2017 18:10:27 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (11) එනම් දෙවන දිනටත් දිවයින පූරා පිහිටි වෙසක් කලාපයන් සැරසීම සඳහා සිය දායකත්වය දක්වනු ලැබීය.
10th May 2017 16:10:54 පැය
මේ වනවිට ක්‍රියාත්මක ජාතික රණවිරු මාසය තව තවත් අර්ථවත් කරමින් රණවිරුවන්ගේ අසමසම අනුපමේය සේවය අගයකරනු වස් ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 600 දෙනෙකු වෙනුවෙන් ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්රදානය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) දින බත්තරමුල්ල...
09th May 2017 13:02:32 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් නුවරඑළිය සංචාරයක් අතරතුරදි හදිසියේ තලවකැලේ ප්‍රදේශයේ නතරවු අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව, කොටගල දමිළ මහා විද්‍යාලයට දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති වැසිකිලි පද්ධතියක් සහ කොටගල ග්‍රාමීය රෝහලට ගිලන්රථයක් පරිත්‍යාග කිරීම සිදුවිය. ජනාධිපතිතුමාගේ පැමිණිම සැළවු තලවකැලේ...
07th May 2017 09:15:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලුම ලෝකවාසීන් වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි !
07th May 2017 09:10:36 පැය
අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්විමෙන් සහ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වයෙන් ‘ලෝක තිරසාර සාමය උදෙසා බුදුන්වහන්සේගේ ඉගැන්විම්’ තේමා කොටගත් 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ දී .....
06th May 2017 20:58:32 පැය
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය - 2017’ ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.