22nd May 2017 20:30:50 පැය
මෙම වසරේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සිහිකිරිම අද (19) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
22nd May 2017 20:29:28 පැය
බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ 2017 වසරේ පළමු අර්ධවාර්ෂික දෙදින සමුළුව මැයි මස 24 සහ 25 යන දෙදින තුල එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී යුද්ධ හමුදා සහ සිවිල් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
20th May 2017 14:04:25 පැය
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සහ ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් පුද්ගලික ආයතනය එක්ව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර.....
20th May 2017 14:00:04 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව ‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ නව නිපැයුම් ප්‍රදර්ශනය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.
18th May 2017 16:45:25 පැය
‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ වැඩසටහන අඟහරුවාදා (16) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා......
18th May 2017 16:44:15 පැය
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලක් බ්‍රහස්පතින්දා (18) දින දහවල් කඩාවැටිමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ අතර, එහි දි අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ.....
18th May 2017 16:36:15 පැය
අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ ඩෙංගු මර්ධන ත්‍රෛමාසික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහල සහ...
16th May 2017 15:11:45 පැය
අරණායක ‘සාමස්සර කන්ද’ නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් ‘සෙනෙහසේ ගම්මානය’ නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් ඉරිදා (14) දින පැවති උත්සවයක දී ඔවුන් වෙත භාරදෙනු ලැබීය.
16th May 2017 15:11:35 පැය
මේ වනවිට ක්‍රියාත්මක රණවිරු සැමැරුම් මාසයට සමගාමිව උතුරු පලාතේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් සඳුදා (08) දින පලාලිහි පිහිටි රණවිරු ස්මාරකය අභියස දී උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව පවත්වනු ලැබීය.
16th May 2017 15:11:30 පැය
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් චිත්‍රාංගනී වාගිස්වර මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් වෙසක් සැමරුමට සමගාමිව නවදිල්ලි නුවර දී ප්‍රථම වතාවට....