05th July 2017 20:51:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යූද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (05) දින රාජකාරි භාරගත් විගසම, යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස සිය ඉදිරි දැක්ම පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම ද සිදු කෙරිනි.
04th July 2017 10:37:34 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.
04th July 2017 10:36:50 පැය
යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
04th July 2017 10:36:41 පැය
යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුලුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක්.....
02nd July 2017 11:35:02 පැය
මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඉංජිනේරු සේවා බලකාය..........
02nd July 2017 11:34:47 පැය
යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස බ්‍රහස්පතින්දා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී රාජකාරි භාර ගනු ලැබීය. රාජකාරි භාරගැනීමට ප්‍රථම නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත ත්‍රිවිධ හමුදා සම්මාන ......
02nd July 2017 11:33:07 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ දෙවන දිනය කොළඹ, මහවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සඳුදා (03) දින ආරම්භ කරනු ලැබීය. මේ සඳහා කණ්ඩායම් 40 ක් සහභාගි වු අතර, ඉන් එක් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 5 දෙනෙකු, පොලිස් නිලධාරියකු....
01st July 2017 12:24:31 පැය
මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් අක්කර 54 ක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (03) දින පවත්වනු ලබන උත්සවයකින් නිදහස් කිරීමට නියමිතය.මෙම ඉඩම් නිදහස් කිරීමත් සමඟ මයිලඩි ප්‍රදේශයේ අවතැන් වු පවුල් ගණනාවකට නැවත ඔවුන්ගේ මුල් ඉඩම් වල පදිංචිවීමට නිදහස ලැබෙනු ඇත.
29th June 2017 17:06:05 පැය
නිල උසස්විම් ලද යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවය බදාදා (28) දින ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. 2015 පෙබරවාරි මස සිට යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි කරමින් සිටි ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2017 ජූනි මස 27 වන දින ජෙනරාල් නිලයට....
28th June 2017 14:09:00 පැය
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්ඩබ්ලිව්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජෙනරාල් තනතුරට උසස් කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර ඇත.