19th July 2017 19:02:19 පැය
මුලතිව් දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තවත් අක්කර 189 ක් නිදහස් කිරීම බදාදා (19) දින සිදු කරනු ලැබීය.
17th July 2017 19:47:15 පැය
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා 1991 ජුලි මස 14 වන දින ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්රල් ගාමිණී කුලරත්න විරුවාගේ 26 වන සංවත්සරය සිකුරාදා (14) දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන්......
17th July 2017 19:45:11 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත බ්‍රහස්පතින්දා (13) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.
13th July 2017 20:23:49 පැය
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (13) පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා හමුවිය. මෙම සුහද හමුවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා යුද්ධ හමුදාවට වැදගත්වන කරුණු පිළිබඳව.....
13th July 2017 16:39:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු බදාදා (12) දින උදෑසන අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය. එහිදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා......
13th July 2017 11:01:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අඟහරුවාදා (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
12th July 2017 18:42:59 පැය
මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන කාරක ඉංජිනේරු බලකා කඳවුරු පරිශ්‍රයේ නිලධාරි නිවස්නයේ සුර්ය බලශක්ති විදුලි උත්පාදනය පද්ධතියක් අඟහරුවාදා (11) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් විවෘත කරනු ලැබීය.
11th July 2017 16:37:09 පැය
යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස නව තනතුරේහි වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (10) උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් යුද්ධ හමුදා මුලස්ථානයේ දී අමතනු ලැබුහ.
10th July 2017 18:07:26 පැය
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී .......
07th July 2017 15:58:59 පැය
22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.