25th September 2017 09:37:34 පැය
‘දියකාවා ක්ෂේත්‍ර යුද අභ්‍යාසය VIII - 2017’ සඳහා සහභාගීවූවන් සහ නිරීක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් පැවති කෙටි සාකච්ඡාවත් සමගින් පුරා සති 3 ක් පැවැත්වුණු ක්ෂේත්‍ර යුද මෙහෙයුම් අභ්‍යාසය, සහතික ප්‍රදානෝත්සවයක්ද සමගින් සමාප්තියට පත්වූහ. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ ක්ෂේත්‍ර යුද අභ්‍යාස අධ්යක්ෂ...
24th September 2017 21:52:34 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් නව නිපැයුම් බිහිකිරීමෙහිලා දිරිමත් කරමින් ‘වන්නි ඉනොවේටා - 2017’ (Wanni Innoveta - 2017) ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 23 - 24 දිනයන්හිදී වව්නියා ජාතික අධ්‍යාපන පාසලේදී පැවැත්වීය. යුද්ධ හමුදා සාමාජිකයින් සිය ගණනක් 21, 54, 56, 61, 62 සේනාංක සහ උතුරු මැද පළාත් ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මෙම ප්රදර්ශණයේදී...
24th September 2017 21:49:45 පැය
කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන ශාන්තිකර කලාපීය යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර බදාදා (20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි......
23rd September 2017 17:31:21 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරන ලද නව ව්‍යාපෘතියක් යටතේ යුද බිමේ ආබාධිත තත්ත්වයට පත් යුද්ධ හමුදා රණවිරුවන් 10 දෙනෙකු, සතියක දඹදිව සහ නේපාලයේ වන්දනාව සඳහා සෙනසුරාදා (23) .........
22nd September 2017 23:20:42 පැය
අප්‍රිකාවේ ගිණිකොණ පිහිටි පෝට්ච්ස්රූම් (Potchefstroom) හී 2017 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ කිලෝග්රැම් 83 (83 kg) බර පන්තියේ තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ .......
22nd September 2017 10:43:30 පැය
සිව්වන වරටත් පවත්වනු ලබන පකිස්තාන - ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදා නියෝජිත පිරිසේ නායක මේජර් ජෙනරාල් හෆිස් යුර් රාහමන් (Major General Hafeez Ur Rehman) සමගින් බ්‍රිගේඩියර් සයිඩ් ඉම්රාන් අක්තාර් ........
19th September 2017 21:44:56 පැය
කොරියාවේ සීයෝල් නුවර ‘උත්සාහයේ එක්සත්භාවය ; සාම්ප්‍රදායික නොවන තර්ජන මැඩපැවැත්වීමෙහිලා ගොඩබිම් හමුදාවන්හි හා සාමාන්‍ය ප්‍රජාව අතර එකමුතුව’(‘Unity of Effort: Building Civil-Military Partnerships in Land Force Response to Non-Traditional Security Threats’) යන තේමාව යටතේ දැන් පැවැත්වෙන සිව් දින ශාන්තිකර......
19th September 2017 21:41:06 පැය
ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු අභිමුවේ කණ්ඩායම් 6 කට බෙදුණු යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් 48 දෙනෙකු 19 දින පස්වරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේදී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනිමේ සහ ප්‍රාණ ඇපයට ගැනිම් වැලැක්විමේහිලා......
18th September 2017 21:59:20 පැය
ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක නිරත වෙමින් සිටින සුඩානයේ ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරෝර් (Major General Isam Mohamed Hassan Karor) ප්රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුක්ත සුඩාන් හමුදා නියෝජිත පිරිස සහ යුද්ධ හමුදා මාණ්ඩලික.....
18th September 2017 21:55:00 පැය
පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදුකරමින් සඳුදා (18) දින මධ්‍යාහනයේ දී ගාල්ල අහංගම ප්‍රදේශයේ කඩා ඇඳ වැටුණු ඉදිකරමින් පැවැති තට්ටු 5 ක ගොඩනැගිල්ලට යටවු පිරිස් බේරාගැනීම සහ ඉවත් කිරීමේ සහායට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 58 සේනාංකය යටතේ ස්ථාපිත.....