17th January 2018 15:38:48 පැය
සංචාරක පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින මධ්‍යාහනයේ දී සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරත විය.
17th January 2018 15:35:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මෙරටට සුහද සංචාරයක් සඳහා සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා ...
16th January 2018 18:52:41 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා සඳුදා (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
15th January 2018 18:56:20 පැය
විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණක්ෂිතයට පත් පැරා ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන විජයබාහු ‘වර්ණ රාත්‍රිය’ සෙනසුරාදා....
15th January 2018 15:45:44 පැය
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය.....
14th January 2018 23:48:18 පැය
හින්දු තෛපොංගල් දිනය (අස්වැනු මංගල්‍යය) නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක භට පිරිස් ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් භුමිය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් පිරිසිදු ....
14th January 2018 13:20:32 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
13th January 2018 17:03:30 පැය
සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භඨ පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන.....
12th January 2018 21:12:58 පැය
ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 643 දෙනෙකු වෙනුවෙන්.....
12th January 2018 21:08:05 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ වැඩසටහනේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මුලස්ථානය විසින් නලන්කට්ටි සිට පරන්තන් දක්වා වු (බි 357) ....