10th February 2018 10:38:03 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් උතුරු පළාතේ සංහිඳියාව, වාර්ගික සුහදතාවය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් ඵෛතිහාසික පියවරක් ලෙස වසර 28 කට පසු යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරෙයි - පේදුරු තුඩුව ඒබී - 21 මාර්ගය අද (6) දින උදෑසන මහජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.
09th February 2018 18:41:47 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධතාවයෙන් සෙනසුරාදා (03) දින අපවත්වී වදාළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන්ගේ....
09th February 2018 18:35:39 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපති චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ සහයෝගය ඇතිව මාතර, අකුරැස්ස යකාබැද්ද ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරු මාපිය වැඩිහිටි නිවාසය හා සම්පත් කේන්ද්‍රය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරන ලදි.
09th February 2018 18:33:22 පැය
කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් දින උත්සවයේ දී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ප්‍රථම වරට ඉදිරිපත් කළ ‘බේස් ජම්ප්’ පැනීම මඟින් නරඹන්නන් පුදුමයට පත් කරන ලදී. තවද බේස් ජම්ප් පැනීම යනු ගොඩනැගිලි, කුළුණු, පාලම් සහ කඳු මුඳුන් මත සිට......
08th February 2018 20:52:31 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් (Group Captain Sean Unwin) බ්‍රහස්පතින්දා (8) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක....
08th February 2018 07:36:38 පැය
එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය බදාදා දින (07) අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ.....
05th February 2018 20:10:24 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (5) දින පස්වරුවේදි බෙල්ලන්විල රජ මහා විහාරයට පැමිණ අපවත්වීවදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක......
05th February 2018 20:05:24 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේදී රාජකාරි අරඹන ලදී. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේදී......
05th February 2018 20:04:59 පැය
70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ශීක්ෂණ රෝහලේහෙි ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (03) දින පවත්වනු ලැබීය.52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අදහසකට අනුව....
04th February 2018 22:54:35 පැය
ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘එකම ජාතියක්’ තේමා කරගනිමින් සිය 70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී ඉරිදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් යුතු නිලධාරින් 160 ක් සහ සෙසුනිලයින් 3638 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත්...