17th May 2018 07:46:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර පවත්නා සහයෝගිතාවයේ සංකේතයක් ලෙස ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මෙරට සිදුකල සංචාරය අතරතුර බදාදා (16) දින උදෑසන දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ද සංචාරයක නිරත විය.
15th May 2018 20:39:51 පැය
මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින සන්ධ්‍යාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ.
15th May 2018 20:37:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සඳුදා (14) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ....
14th May 2018 20:34:06 පැය
සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සඳුදා (14) දින ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, අරලියගහ මන්දිරයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය. මෙම සුහද හමුවේදී අග්‍රාමාත්‍ය තුමන් සහ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර.....
12th May 2018 16:36:02 පැය
හදවත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Little Hearts’ – ‘බිළිඳු හදවත්’ අරමුදල සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වමින් රුපියල් මිලියන 70 ක මුදලක් අද (10) දින උදෑසන පරිත්‍යාග කරන ලදී.
11th May 2018 09:47:47 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් සෙනසුරාදා (05) දින සිට බංගලාදේශයේ දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවන.....
11th May 2018 09:30:13 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිරුවයිආරු සහ ජයන්තිනගර් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් 170 ක් සඳහා 2018 මැයි මස 2 සහ 5 දිනයන්හිදි ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවීමේ අරමුණින් ආර්ථික වටිනාකමකින් යුත් පැළ 5275 ක් ......
10th May 2018 10:05:51 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට මෑතකදි පකිස්තානයේ සිදුකල නිල සංචාරයක් අතරතුර ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී පකිස්තානු ඉස්ලාමීය ජනරජයේ අතිගරු ජනාධිපති මම්නුන් හුසේන්.....
09th May 2018 21:58:23 පැය
ඉන්දියාවේ ස්ථාපිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති පෝලන්ත ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ආරක්ෂක උපදේශක කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් (Colonel Slawomir Koltun) බදාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
09th May 2018 21:55:23 පැය
සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ........